27.2 C
Colombo
Thursday, February 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිවේදනයක් නිකුත් කරමින්, වවුනියාව ප්‍රාදේශීය කාර්යාලයෙන් විදේශ ගමන් බලපත්‍ර සේවා ලබාගැනීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කර තිබෙනවා.

පවතින මහජන තදබදය අවම කිරීම වෙනුවෙන් අද සිට වවුනියාව ප්‍රාදේශීය කාර්යාලයෙන් සේවා ලබාගත හැකි වන්නේ උතුරු පළාත, නැගෙනහිර පළාත සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට පමණක් බවයි එහි දැක්වෙන්නේ.