34.5 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දුනීසියාවේදී ඝාතනය වූ ඔනේෂ්ගේ සිරුර ලංකාවට

ඉන්දුනීසියාවේදී ඝාතනය වූ ඔනේෂ්ගේ සිරුර ලංකාවට

ඉන්දුනීසියාවේදී ඝාතනය කෙරුණු මෙරට කෝටිපති ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු වන ඔනේෂ් සුබසිංහගේ සිරුර පෙරේදා (01) රාත්‍රියේ මෙරටට රැගෙනවිත් තිබේ.

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පිහිටි සුපිරි හෝටලයක් තුළදීයි මීට මාස 08කට පෙර ඔහු ඝාතනය කෙරුණේ.

ඔනේෂ්ගේ සිරුර මීගමුව මහ රෝහලේ මෘත ශරීර ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (02) පවසත්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දුනීසියාවේදීද මෙම කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා තිබේ.