28.4 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඕනෑම විෂයක් හැදෑරූ සිසුන්ට හෙද සේවයට අවස්ථාව

ඕනෑම විෂයක් හැදෑරූ සිසුන්ට හෙද සේවයට අවස්ථාව

ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත (NMRA) සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභා පනත (SLMC) සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වඩාත් විවෘත හා සාධාරණ ලෙස පවත්වාගෙන යා සඳහායි මෙම තීරණය ගෙන ඇත්තේ.

විද්‍යාව පමණක් නොව සියලුම විෂයයන් හැදෑරූ සිසුන් සඳහා හෙද වෘත්තිය විවෘත කිරීමට අදහස් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.