24.5 C
Colombo
Thursday, December 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිල සංචාරයක් සඳහා අලි සබ්රි ඉරානයට

නිල සංචාරයක් සඳහා අලි සබ්රි ඉරානයට

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඉස්ලාමීය ඉරාන ජනරජයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය වාර්තා කරයි.

අගෝස්තු 04 සිට 07 දක්වා අමාත්‍යවරයා නිල සංචාරයේ නිරතවීමට නියමිතයි.

ඒ ඉරානයේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් මැතිතුමා යොමු කළ ඇරයුමකට අනුවයි.