32.2 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරත්තරන් මිල පහළට

රත්තරන් මිල පහළට

පසුගිය දිනවලට සාපේක්ෂව අද (03) දිනයේදී මෙරට රත්තරන් මිල පහළ ගොස් තිබේ.

රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසන්නේ අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 172,150ක් ලෙසත් කැරට් 22 රන් පවුමක මිල රුපියල් 157,850ක් ලෙසත් පහළ ගොස් ඇති බවයි.