26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරුපියල ශක්තිමත් වෙයි

රුපියල ශක්තිමත් වෙයි

ඊයේ (02) දිනයට සාපේක්ෂව අද (03) දිනයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී තිබේ.

මහබැංකු විනිමය අනුපාතික අනුව අද දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 308.60ක් හා විකුණුම් මිල රුපියල් 322.20ක් ලෙසත් දැක්වේ.