27.2 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදේශ නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් 2023 වර්ෂයේ අඛණ්ඩව ඉහළට - මහ බැංකුව

විදේශ නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් 2023 වර්ෂයේ අඛණ්ඩව ඉහළට – මහ බැංකුව

ශ්‍රී ලංකාවට විදේශ නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් 2022 ජනවාරි සිට ජුනි දක්වා කාලසීමාව තුළ රුපියල් බිලියන 462.5කි. එම කාලසීමාවට අනුරූපීව 2023 වර්ෂයේ ප්‍රේෂණ ලැබීම් රුපියල් බිලියන 931.3කි.

ඒ අනුව 2022ට සාපේක්ෂව 2023 වර්ෂය සඳහා විදේශ නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම රුපියල් බිලියන 468.8 ක වර්ධනයක් පෙන්නුම් කරයි.