24.5 C
Colombo
Thursday, November 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදය ප්‍රායෝගික පරීක්ෂණ මෙම මස 5,6 සහ 7 යන දිනවල පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ලිඛිත පරීක්ෂණය සඳහා පෙනී නොසිටි අයදුම්කරුවන්ට මේ සඳහා සහභාගි විය නොහැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩි විස්තර 1911, 0112784208 හෝ 0112784537 යන දුරකථන අංකවලින් ලබා ගත හැකියි.