27.8 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsශ්‍රී ලංකන් ගුවන් සේවයට නව කාර්ය මණ්ඩලය බඳවා ගැනීම ඇරඹෙයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව කාර්ය මණ්ඩලය බඳවා ගැනීම ඇරඹෙයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා නව කාර්ය මණ්ඩලය බඳවා ගැනීම ආරම්භ වී තිබෙනවා.

ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියේ පළමු අදියර අද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී යි පැවැත් වුණේ.

වාර්තා වන අන්දමට දින දෙකක ක්‍රියාවලියක් වන සම්මුඛ පරීක්ෂණයට අයදුම්කරුවන් විශාල පිරිසක් පැමිණ සිටි බව සඳහන්.

සම්මුඛ පරීක්ෂණයේ දෙවන අදියර සෙනසුරාදා (05) ආරම්භ වනවා.

සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලිය සඳහා අයදුම්පත් 8000ක් ලැබී ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීන් ප්‍රකාශ කළේ .

කෙසේ වෙතත් බදවා ගන්නේ 200 ත් 300ත් අතර ප්‍රමාණයක් බවයි ඔවුන් කියා සිටියේ.