27.8 C
Colombo
Friday, December 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅපේ රට ලෝකය ඉදිරියේ විහිළුවක් වෙලා - ඩයනා

අපේ රට ලෝකය ඉදිරියේ විහිළුවක් වෙලා – ඩයනා

අපේ රට ලෝකය ඉදිරියේ විහිළුවක් වී ඇති බවත් නීති කෙතරම් තිබුණද ඒවා ක්‍රියාත්මක නොවීම ඊට හේතුව බවත් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසුවාය.

ඇය කියා සිටියේ ඉන්දියාව වැනි රටක ජාතික ගීය විකෘති කළේ නම් අදාළ පුද්ගලයා එල්ලා මරනු ඇති බවයි.

යකඩය එහි හට ගන්නා මළකඩවලින් විනාශ වන්නා සේ මේ රටේ මිනිසුන් පිරිසක්ම රට විනාශ කරමින් ඇති බවත් ඒ සඳහා පිටරටින් කිසිවෙකු පැමිණීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ඇය අවධාරණය කළාය.