27 C
Colombo
Monday, March 2, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකටුනායක සිට අබුඩාබි දක්වා අඩු වියදම් ගුවන් සේවයක්

කටුනායක සිට අබුඩාබි දක්වා අඩු වියදම් ගුවන් සේවයක්

අඩු වියදම් ගුවන් සේවාවක් ආරම්භ කිරීම සඳහා එයාර් ඒෂියා අබුඩාබි ගුවන් සේවා සමාගමට විදේශීය ගුවන් මෙහෙයුම් සහතිකය පිරිනමා තිබේ.

ගුවන් මගීන්ගේ සුරක්ෂිතභාවය, ආරක්ෂාව, කාර්යක්ෂම ගුවන් මෙහෙයුම් පවත්වාගෙන යෑම සඳහා ඇති සංවිධානාත්මක ව්‍යුහය ඇතුළු කරුණු රැසක් සලකා බැලීමෙන් අනතුරුවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම සහතිකය පිරිනමා ඇත්තේ.

ඒ අනුව එම සමාගම ලබන මස මැද භාගයේ සිට කටුනායක සිට අඩුබාබි ගුවන්තොටුපොළ වෙත නිශ්චිත ගුවන් කාලසටහනකට ගමන් ආරම්භ කිරීමට නියමිතය.