33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ 07 මෝටර් රථ තුනක් ගිනි ගනී

කොළඹ 07 මෝටර් රථ තුනක් ගිනි ගනී

කොළඹ 07 රාජකීය මාවතේදී මෝටර් රථ තුනක් අද (04) හදිසියේ ගිනිගෙන ඇති බව වාර්තා වෙනවා.

මෙම ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ දෙකක් එම ස්ථානයට පිටත් කර යැවූ බවත් ගින්න නිවීමේ කටයුතු සිදුවන බවත් ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

කිසියම් පිරිසක් විසින් විසින් මෙම මෝටර් රථ වලට ගිනි තබා පලාගොස් ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.