27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෑස් මිල වැඩි කිරීම ජනතාවට සාධාරණ අයුරින්

ගෑස් මිල වැඩි කිරීම ජනතාවට සාධාරණ අයුරින්

ගෑස් මිල සංශෝධනය අද (04) දිනයේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ලෝක වෙළඳපොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 380 සිට ඩොලර් 467 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

ඒ අනුව බොහෝ දුරට අද (04) දිනයේ සිදුකිරීමට නියමිත ගෑස් මිල සංශෝධනයේදී ගෑස් මිල ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.

අද දිනයේ සිදුකරන ගෑස් මිල සංශෝධනය ජනතාවගේ ආර්ථික අපහසුතාවය ද සැලකිල්ලට ගෙන සාධාරණ අයුරින් සිදුකිරීමට නියමිත බව ලිට්‍රෝ සමාගම සඳහන් කළා.