32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsතවත් භාණ්ඩ 300ක ආනයන සීමා ඉවතට

තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ඉවතට

ලබන මාසයේදී තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කෑගල්ල – පොල්පිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

රට තුළ මතුවූ ඩොලර් අර්බුදයත් සමඟ මීට වසරකට පමණ ඉහතදී භාණ්ඩ වර්ග 1100 කට පමණ ආනයන සීමා පැනවීමට රජය තීරණය කළා. කෙසේ වෙතත්, නව ආර්ථික ප්‍රවණතා සමඟ මීට පෙර අවස්ථා දෙකකදී භාණ්ඩ 300 බැගින් ආනයන සීමා ඉවත් කිරීමටයි රජය කටයුතු කළේ.”