28.4 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුද්ගලයෙකු සිහිසුන් කර භාණ්ඩ කොල්ල කෑ අයෙක් අත්අඩංගුවට

පුද්ගලයෙකු සිහිසුන් කර භාණ්ඩ කොල්ල කෑ අයෙක් අත්අඩංගුවට

යතුරු පැදියක් මිලදී ගැනීමට ආ පුද්ගලයෙකු හට සිහිමුර්ජා වීමට ආහාරයක් ලබා දී ඔහු සතු යතුරුපැදිය සහ මුදල්කොල්ල කෑ පුද්ගලයකු
කොඩිකාමම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පලෙයි ප්‍රදේශයේ පදිංචි විසි පස් හැවිරිදි අයෙකු බව සඳහන් වනවා.

සැකකරු විසින් සොරාගත් යතුරු පැදිය පොලිසිය විසින් සොයාගෙන ඇති අතර රුපියල් ලක්ෂ හතර හමාරක මුදල සොයා ගැනීමට නොහැකි වූ බව
පොලිසිය පවසයි.

සිහිමුර්ජා වූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා චාවකච්චේරිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරයි.අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.