28.4 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබාලවයස්කාර දැරියකට හදි කළ කොස්තාපල් අත්අඩංගුවට

බාලවයස්කාර දැරියකට හදි කළ කොස්තාපල් අත්අඩංගුවට

බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළ පුද්ගලයකු ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම පොලිස් ස්ථානයට අනූයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු බවයි කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය පැවසුවේ.

සැකකාර කොස්තාපල්වරයා අවුරුදු 14 ක් වයසැති පාසල් දැරියකට මෙලෙස ලිංගික අතවර සිදුකර ඇති බවයි පොලිසිය සදහන් කළේ. අත්අඩංගුවට ගැනුණු සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.