22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෛද්‍යවරයෙක් ලිපියක් තබා අවසන් ගමන් යයි

වෛද්‍යවරයෙක් ලිපියක් තබා අවසන් ගමන් යයි

මොණරාගල දිස්ත්‍රික් රෝහලේ සේවය කළ වෛද්‍යවරයෙකු ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව පොලීසිය පවසයි.

වැලියාය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේදී ඊයේ (03) මෙම සියදිවි හානි කර ගැනීම සිදුකරගෙන ඇති අතර මියයෑමට පෙර තමාගේ මරණය සම්බන්ධයෙන් කිසිවකු සැක නොකරන ලෙසට ලියන ලද ලිපියක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

42 හැවිරිදි මෙම වෛද්‍යවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පස්වරුවේ සිදු කර ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ මෙය ගෙල වැළලාගෙන සිදුකරගත් සියදිවි හානිකර ගැනීමක් බවයි.