29.5 C
Colombo
Monday, November 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසමෘද්ධිලාභීන් 393,094කට නැවතත් සමෘද්ධි දීමනා

සමෘද්ධිලාභීන් 393,094කට නැවතත් සමෘද්ධි දීමනා

මේ මාසයේ සිට යළිත් සමෘද්ධිලාභීන් 393,094 කට මාසිකව ප්‍රතිලාභ ලබාදෙන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

අස්වැසුම යෝජනා ක්‍රමයට තෝරා නොගත් සමෘද්ධිලාභීන්ට ප්‍රතිලාභ ගෙවීමට රජය පසුගියදා ගත් තීරණයත් සමඟයි මෙම පියවර ගෙන ඇත්තේ.

සමෘද්ධි බැංකු හරහා ඔවුන්ට හිමි වාරික ගෙවීමට සැලසුම් කර ඇති අතර ඒ අනුව සමෘද්ධි දීමනාව ලබා ගනිමින් අස්වැසුම සමාජ සුභසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයැදුම් කළ 12,80,000ටම සමෘර්ධි හෝ අස්වැසුම ප්‍රතිලාභ දීමනාවක් හිමිවේ.