28 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකැලණි ගඟේ පුද්ගල මළ සිරුරක්

කැලණි ගඟේ පුද්ගල මළ සිරුරක්

කොටිකාවත්ත ප්‍රදේශයේදී කැලණි ගඟේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

කොටිකාවත්ත සුසාන භූමිය ආසන්නයේ කැලණි ගඟේ පාවෙමින් තිබියදීයි මෙම සිරුර හමුවී ඇත්තේ.

මෙම පුද්ගලයාගේ මරණය ඝාතනයක් බවට සැක කරමින් පරීක්ෂණ සිදු කරන බව වැල්ලම්පිටිය පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර රෝහලට යොමුකර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ නාගහවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි අයෙක් බවටයි පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ.