28 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජල ගාස්තු සඳහා මිල සූත්‍රයක්

ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක්

මාස 6කට වරක් ජල ගාස්තු සංශෝධනයට පියවර ගන්නා බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ඒ සඳහා මිල සූත්‍රයක් හදුන්වාදීමට පියවර ගන්නා බවයි එහි ලේකම් ආර්. එම්. ඩබ්ලිව්. එස්. සමරදිවාකර මහතා පැවසුවේ.

ජලය පිරිපහදුව සඳහා වියදම් එනම් විදුලි ගාස්තු, රසායන ගාස්තු ද්‍රව්‍ය ඇතුළු කරුණු මුල් කර ගනිමින් මිල සුත්‍රය සකස් කෙරෙන බවත් , එහි වියදම්වලට අනුව මාස 6කට වරක් ජල ගාස්තුව තීරණය කෙරෙන බවද ඔහු සඳහන් කළේ ය.