27.8 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහ කන්නයේදී ගොවීන්ට අවශ්‍ය ඛණ්ඩි පොහොර නොමිලේ

මහ කන්නයේදී ගොවීන්ට අවශ්‍ය ඛණ්ඩි පොහොර නොමිලේ

එළඹෙන මහ කන්නයේදී ගොවීන්ට අවශ්‍ය ඛණ්ඩි පොහොර (MOP) නොමිලේ ලබාදීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

තවත් පොහොර වර්ගයක මිල අඩු කිරීමට සැලසුම් කර ඇති අතර පොහොර ලබාදීමෙන් රජය ඉවත් වී පොහොර මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ගොවි ගිණුම්වලට බැර කිරීමට ද තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.