26 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැලිවේරියේ වෙඩි තැබීමක්

වැලිවේරියේ වෙඩි තැබීමක්

වැලිවේරිය ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අද (05) උදෑසන වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

මෙහිදී වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයෙක් තුවාල ලබා ඇති බවයි වැලිවේරිය පොලිසිය පැවසුවේ.

තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ඩුබායි හි වෙසෙන ‘කෙහෙල්බද්දර පද්ම’ නමැති පාතාල නායකයාගේ මෙහෙයවීම මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ මීට පෙර ඝාතනයට ලක්වූ ‘පස් පොඩ්ඩා’ නමැති පාතාල නායකයාගේ රියදුරෙකු ලෙස සේවය කළ අයෙක්.