27.8 C
Colombo
Sunday, May 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsහරීන්ට යළිත් සැත්කමක්

හරීන්ට යළිත් සැත්කමක්

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාව හදිසි සැත්කමකට බඳුන් කොට ඇති බව වාර්තා වේ.

මීට පෙර අවස්ථා දෙකකදී ම හරි බන්දු මහතා හෘද සැත්කමකට ලක් කරනු ලැබීය.

මෙවර ඔහුගේ පාදයේ ඇතිවූ සංකූලතාවයක් හේතුකොටගෙන හදිසි සැත්කමක් සිදු කොට ඇති බවද මේ වනවිටත් ඒ මහතා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ.