23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබොරතෙල් මිලෙහි සුළු වැඩිවීමක්

බොරතෙල් මිලෙහි සුළු වැඩිවීමක්

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ යළි ඩොලර් 86 ඉක්මවා ගියා.

එය පසුගිය 2 වනදා ඩොලර් 82 දක්වා අඩු වුණේ ජුලි මාසයේ 17 වනදායින් පසු අඛණ්ඩව ඉහළ ගිය ප්‍රවණතාවට සුළු විරාමයක් ලබා දෙමින්
ඊයේ (04) බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 86 යි ශත 24ක් ලෙස සටහන් වුණා.

WVI බොරතෙල් මිලද ඩොලර් 83 ට ආසන්න වී තිබුණා.