31 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාගම දුම්රියපොළ ඉදිරිපිට නාඳුනන මළ සිරුරක්

රාගම දුම්රියපොළ ඉදිරිපිට නාඳුනන මළ සිරුරක්

රාගම දුම්රිය ස්ථානය ඉදිරිපිට තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරකට අනුව එය සොයාගත් බවයි.

මියගිය පුද්ගලයා අවුරුදු 65 ත් 75 ත් අතර වයසේ පසුවන අයෙකි.

මෘත ශරීරය, රාගම ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.