27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දු - ලංකා මගී බෝට්ටු සේවය මාස 03කින්

ඉන්දු – ලංකා මගී බෝට්ටු සේවය මාස 03කින්

ඉන්දියාවේ රාමේෂ්වරම් සිට තලෙයිමන්නාරම දක්වා මගී ප්‍රවාහන නෞකා සේවාව මාස තුනකින් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බව නාවික හා වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

අමාත්‍යවරයා පසුගියදා තලෙයිමන්නාරම වරාය ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.