29.5 C
Colombo
Sunday, April 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂාව තර කෙරේ

කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂාව තර කෙරේ

කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය ක්‍රියාමර්ගයක් හේතුවෙන් මෙලෙස ආරක්ෂාව තර කළ බවයි ගුවන්තොටුපොළ භාරව සිටින ආරක්ෂක අංශයේ උසස් නිලධාරියෙක් කියා සිටියේ.