27.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුකුල් මස් නිෂ්පාදනයට ඉන්දීය සමාගම් 02ක්

කුකුල් මස් නිෂ්පාදනයට ඉන්දීය සමාගම් 02ක්

මෙරට කුකුළු මස් නිෂ්පාදනයට ඉන්දීය සමාගම් 02ක් සූදානමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙරට ව්‍යාපාරිකයන්ට ගැටළුවක් නොවන ආකාරයෙන් එය සිදු කෙරෙන බවයි.

එමගින් කුකුළු මස් වෙළඳපොළේ තරගකාරීත්වයක් ඇති වනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.