30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපතිගෙන් තවත් නව පත්වීම් දෙකක්

ජනපතිගෙන් තවත් නව පත්වීම් දෙකක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව පත්කිරීම් දෙකක් සිදුකොට තිබේ.

ඒ අනුව මහාධිකරණ විනිසුරු සංජීව මොරායස් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.