28.4 C
Colombo
Friday, November 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportජැෆ්නා කින්ස් කණ්ඩායම ලකුණු 135ක ඉලක්කයක්

ජැෆ්නා කින්ස් කණ්ඩායම ලකුණු 135ක ඉලක්කයක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ වන විට පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එකොළොස්වැනි තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දඹුල්ල අවුරා කණ්ඩායම කඩුළු 8ක් දැවී ලකුණු 134ක් රැස්කර ගැනීමට සමත් විය.

දඹුල්ල අවුරා කණ්ඩායම වෙනුවෙන් සදීර සමරවික්‍රම ලකුණු 30ක් ද කුසල් පෙරේරා 41ද ලබා ද ගත්තා.

ඒ අනුව මෙම තරගය ජය ගැනීම සදහා ජැෆ්නා කින්ස් කණ්ඩායම ලකුණු 135ක් රැස්කර ගත යුතු වේ.