27.2 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportතර්ජිනී සිවලිංගම් විශ්‍රාම ගැනීමට තීරණය කරයි

තර්ජිනී සිවලිංගම් විශ්‍රාම ගැනීමට තීරණය කරයි

ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍ෂේත්‍රයේ කැපී පෙනෙන ස්ථානයක් හිමිකරගත් තර්ජිනී සිවලිංගම් ජාත්‍යන්තර දැල්පන්දු තරගවලින් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශ කර තිබේ.

45 හැවිරිදි ඇය 2023 නෙට්බෝල් ලෝක ශූරතාවලියෙන් පසු ජාත්‍යන්තර තරඟවලින් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවේ ක්ලබ් නෙට්බෝල් ක්‍රීඩා කිරීමට ඇය කැමැත්ත පළ කළාය.