28.9 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසීඝ්‍රයෙන් පැතිරෙන නව කොවිඩ් වෛරසයක්

සීඝ්‍රයෙන් පැතිරෙන නව කොවිඩ් වෛරසයක්

එක්සත් රාජධානිය පුරා මේ වනවිට නව ‘කොවිඩ් 19’ වෛරස ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නව ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බවයි එක්සත් රාජධානියේ සෞඛ්‍ය කටයුතු පිළිබ‍ඳ ආරක්ෂක ඒජන්සිය පවසන්නේ.

මෙම නව ප්‍රභේදය නම් කර ඇත්තේ EG.5.1 හෙවත් Eris යන නමිනි. මෙය ‘කොවිඩ් 19’ ඔමික්‍රෝන් වයිරසයේ උප ප්‍රභේදයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එක්සත් රාජධානියේ Eris වෛරස ව්‍යාප්තිය ගැන තමන්ගේද අවදානය යොමු වී ඇති බවයි.