26.1 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews2024 සිට අවුරුද්දට එක වාර විභාගයයි - ඇමති සුසිල්

2024 සිට අවුරුද්දට එක වාර විභාගයයි – ඇමති සුසිල්

ලබන වසරේ සිට වාර විභාග අඩු කර එක් වසරකට එක් විභාගයක් පමණක් පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හේවාගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් සඳහා නිල ලාංඡන පැළඳවීමේ අවස්ථාවට එක්වෙමිනි.