27.2 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportColombo Strikers කණ්ඩායමට සුපිරි ජයක්

Colombo Strikers කණ්ඩායමට සුපිරි ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Colombo Strikers කණ්ඩායම සහ Galle Titans කණ්ඩායම සමග පැවැති තරගයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට ගැනීමට Colombo Strikers කණ්ඩායම අද (07) සමත්වුණි.

කාසියේ වාසිය දිනාගැනීමට කලම්බූ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.

ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදුන් Galle Titans කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 188ක් රැස් කළේය.

ලසිත් කෘස්ථුල් ලකුණු 39 ක්ද,ශෙවාන් ඩැනියෙල් 49ක් ලබා ගත්තා.ටිම් සෙෆෆ්ට් 54යි. භානුක රාජපක්ෂ 30යි.

Colombo Strikers කණ්ඩායම වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් සහ සදකැන් එක් කඩුල්ල බැගින් ලබා ගත්තා.

ඒ අනුව ලකුණු 189ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි කලම්බූ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 19.4 දි ලකුණු 189ක් රැස් කරගත්තා. බාබර් හසම් 104යි පැතුම් නිශ්ශංක 54යි