28 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessමෙරට විදෙස් සංචිතය ඉහළට

මෙරට විදෙස් සංචිතය ඉහළට

2023 ජූලි මාසය අවසානයේදී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම සියයට එකකින් වර්ධනය වී ඇති බව මහ බැංකුව පවසයි.

මහ බැංකු දත්ත වාර්ත පෙන්වා දෙන්නේ ඒ අනුව 2023 ජුනි මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාව සතුව පැවැති ඇමෙරිකානු ඩොලර් මිලියන 3,724ක සංචිතය ජූලි මස අවසන් වනවිට ඩොලර් මිලියන 3,762ක් දක්වා ඉහළ ගිය බවයි.