29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකළුතරට පැය 15ක ජල කප්පාදුවක්

කළුතරට පැය 15ක ජල කප්පාදුවක්

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක අද (09) දිනයේදී ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි ඔවුන් සඳහන් කළේ.

ඒ අනුව අළුත්ගම, මතුගම, අගලවත්ත, වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර, කළුතර දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල, බෝම්බුවල, මග්ගොන, දර්ගා නගරය, පිලමිනාවත්ත, කළුවාමෝදර හා මොරගල්ල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවෙනු ඇති.