29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅන්තරේ අද කොළඹ වටලයි

අන්තරේ අද කොළඹ වටලයි

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (10) කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට නියමිතය.

මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල තුනකට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමොෂන් සභාවේ අනුමැතිය ලත් උපාධි ලබාදීමට එරෙහිව මෙන්ම යෝජිත කම්කරු පනත, සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) යෝජනාවලට එරෙහිව මෙම විරෝධතාව පැවැත්වෙන බවයි ඔවුන් පවසන්නේ.

මෙම විරෝධතාව අද දහවල් 12.30ට කොළඹ ලිප්ටන් වටරවුමේදී ආරම්භ කිරීමට නියමිතය.