30 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅන්තරේ සිසුන් පිරිසක් පොලිස් අත්අඩංගුවට

අන්තරේ සිසුන් පිරිසක් පොලිස් අත්අඩංගුවට

අධිකරණ නියෝග ද නොතකා විරෝධතාවයේ නිරත වූ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද පස්වරුවේ ස්ථාන කිහිපයකින් ආරම්භ කර කොළඹ දක්වා පැමිණි මෙම විරෝධතාවයට පොලිසිය කිරුළපන ප්‍රදේශයේදී සහ විහාරමහා දේවී උද්‍යානය අසලදී ජල ප්‍රහාරයක් ද එල්ල කළා.

එම ස්ථානයේදී විරෝධතාවට එක්ව සිටි සිසුන් 20 දෙනෙකු පමණ පොලිස් අත්අඩංගුවට පත්වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ