29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඖෂධ වර්ග 05ක් නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඉවතට

ඖෂධ වර්ග 05ක් නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඉවතට

ඖෂධ නියාමන අධිකාරිය විසින් එන්නතක්ද සමඟ ඖෂධ වර්ග 05ක් භාවිතයෙන් ඉවත් කර තිබේ.

මේ දිනවල ශ්‍රී ලංකාව තුළ ඖෂධ සහ එන්නත් විෂ වීමෙන් රෝගීන් මිය යෑමේ ප්‍රවණතාව වැඩි වී තිබීම සැලකිල්ලට ගනිමිනුයි ඔවුන් මෙම පියවර ගෙන ඇත්තේ.

පෙඩ්‍රිසොලෝන්, ප්‍රෙපොෆෝල් එන්නත, බුපිවකේන්, ඇමෙක්ෂිලේව් සහ සෙෆ්රිසෝන් යන ඖෂධයි තහනම් කර ඇත්තේ.

ඖෂධ මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියකට හෝ ඖෂධ ආනයනය කිරීමේ ක්‍රියාවලියකට හෝ ජාතික නියාමන අධිකාරිය මැදිහත් නොවන අතර ඖෂධයක් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතු වුවහොත් පමණක් ඊට මැදිහත් වන බව ඖෂධ නියාමන අධිකාරිය පවසයි.