26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව කොවිඩ් වෛරස් ප්‍රභේදය ඇමරිකාවටත්

නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ඇමරිකාවටත්

බ්‍රිතාන්‍යයෙන් මෑතකදී හමුවුණු කොවිඩ් 19 වයිරසයේ නව ප්‍රභේදය වන ‘එරිස් – ඊ.ජී.5’ මේ වනවිට ඇමෙරිකාවටද ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකානු සෞඛ්‍ය අංශ පවසන්නේ අලුතින් හමුවන කොවිඩ් 19 ආසාදිතයන්ගෙන් සියයට 17ක්ම ‘එරිස් – ඊජී.5’ ආසාදිතයන් බවයි.

මෙය ඔමික්‍රෝන් වයිරසයේ උප ප්‍රභේදයක් වන අතර එය වේගයෙන් ව්‍යාප්ත වන බවයි විද්‍යාඥයන් පවසන්නේ.