30 C
Colombo
Wednesday, December 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමසකදී වී මිලදී ගැනීමට මිලියන 260ක්

මසකදී වී මිලදී ගැනීමට මිලියන 260ක්

මාසයක් ඇතුළත ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය රුපියල් මිලියන 260ක් වැය කර ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි.

මේ අතර විවිධ හේතූන් මත ඇතැම් ගොවීන් තම වී තොග සභාවට අලෙවි කිරීමට මැලිකමක් දක්වන බවද වාර්තා වේ.

එළඹෙන යල හා මහ කන්නවලදී රුපියල් 95 – 110 ත් අතර වී මිලදී ගැනීමට රජය පසුගිය මාසයේ තීරණය කළේය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ මුදල් අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත සහල් අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා බවයි.