28.9 C
Colombo
Thursday, February 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිනොපෙක් අඩු මුදලට තෙල් දෙන්න ඉල්ලයි

සිනොපෙක් අඩු මුදලට තෙල් දෙන්න ඉල්ලයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන්වලට වඩා සෑම වර්ගයකම ඉන්ධන ලීටරයක් අඩු මිලට අලෙවි කිරීමට සිනොපෙක් සමාගම තෙල් සංස්ථාවෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔවුන් ඉල්ලා ඇත්තේ සෑම වර්ගයකම ඉන්ධන ලීටරයක් තෙල් සංස්ථාවට වඩා රුපියල් තුනක් අඩුවෙන් අලෙවි කිරීමටයි.

කෙසේනමුත් එම ඉල්ලීමට තවමත් ඛනිජතෙල් සංස්ථාවෙන් මේ වනතෙක් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

ගිවිසුමට අදාළව තවත් ඉන්ධන පිරවුම්හල් 20ක් සිනොපෙක් සමාගමට ලබාදීමට ආණ්ඩුව එකඟ වී ඇති නමුත් තවමත් එම පිරවුම්හල් 20 සමඟ ආණ්ඩුව ගිවිසුම්ගත වී නොමැත.