29 C
Colombo
Wednesday, January 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅකුණු සැර වැදී පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

අකුණු සැර වැදී පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

මිහින්තලේ, සීප්පුකුලම ප්‍රදේශයේ තම්මැන්නෑව වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයින් තිදෙනෙකුට අකුණුසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත් වී
තිබෙනවා.

මෙලෙස මියගිය පුද්ගලයින් තිදෙනා එම ප්‍රදේශයේම පදිංචිකරුවන්.