31.1 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඅද ඩොලරයේ මිල මෙන්න

අද ඩොලරයේ මිල මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් විනිමය අනුපාත වාර්තාවලට අනුව අද (11) එක්සත් ජනපද ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 313.78ක් ලෙස සටහන් වී තිබේ.

එමෙන්ම ඩොලරයක විකුණුම් මිල රුපියල් 326.95ක් ලෙසයි සටහන් වී ඇත්තේ.