24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsක්‍රිකට් ආයතනය ගැන පාර්ලිමේන්තු විවාදයක්

ක්‍රිකට් ආයතනය ගැන පාර්ලිමේන්තු විවාදයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අදාළ පාර්ලිමේන්තු විවාද සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂ නායකයින් තීරණයක් ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් එක්දින විවාදයක් ලබන 24 වැනිදා පැවැත්වෙන බවයි සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සැප්තැම්බර් මස මුල් සතියේ විවාදයට ගන්නා බව ද ඔහු සඳහන් කළා.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණවලට එළඹි බවයි.