31.1 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෙහෙළියට එරෙහි විශ්වාසභංගය ගැන තීරණය කිරීම අද

කෙහෙළියට එරෙහි විශ්වාසභංගය ගැන තීරණය කිරීම අද

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීම ගැන තීරණය කිරීම අද (11) පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතය.