30 C
Colombo
Wednesday, April 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹ ආරක්ෂාව තර කරයි

කොළඹ ආරක්ෂාව තර කරයි

අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිත විරෝධතාවක් හේතුවෙන් කොළඹ පුරහල අවට ආරක්ෂාව තර කර තිබේ.

පොලිසිය, යුද හමුදාව, විශේෂ කාර්ය බලකාය යොදා පුරහල අව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාක්මක කර ඇත.