27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීන යුද නෞකාවක් කොළඹ වරායට

චීන යුද නෞකාවක් කොළඹ වරායට

මහජන චීන සමූහාණ්ඩුවට අයත් ‘හයි යංග් 24 හාඕ’ නැමති යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (10) කොළඹ වරායට සේන්දු වී තිබේ.

මෙම නෞකාව, දිගින් මීටර 129 ක් සහ නැව් මුළුව 138 ක ගෙන් සමත්විත වන අතර නෞකාවේ අණදෙන නිලධාරීවරයා ලෙස කොමාන්ඩර් ජාන් ෂින් කටයුතු කරනු ලබයි.

මෙම නෞකාව දින දෙකකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිත අතර 12 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.