24 C
Colombo
Saturday, March 15, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalනාමල්ගේ ලක්ෂ 25ක විදුලි බිල ගෙවන්න සනත් නිශාන්ත සූදානම්

නාමල්ගේ ලක්ෂ 25ක විදුලි බිල ගෙවන්න සනත් නිශාන්ත සූදානම්

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් ලක්ෂ 26 කට ආසන්න මුදලක් තවමත් විදුලිබල මණ්ඩලයට ගෙවා නොමැති බවට පවසමින් පසුගියදා ජාතික ජන බලවේගයේ නලින් හේවගේ හිටපු මන්ත්‍රීවරයා විසින් චෝදනාවක් එල්ල කළා.

කෙසේ වෙතත් මෙවැනි සිදුවීමකට අදාලව විදුලි බිලක් මෙතෙක් තමන්ට ලැබී නොමැති බවට පවසමින් එම චෝදනාව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් ප්‍රතික්ෂේප කළා.

කෙසේ වෙතත් ඊයේ තිදස ලංකා නිව්ස් ෆේස්බුක් පාර්ලිමේන්තුව දේශපාලන වැඩසටහනට ලක්වෙමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පැවසුවේ එම ලක්ෂ 25 ක මුදල තමා ගෙවීමට සූදානම් බවයි.

නාමල් රාපපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ විසින් ඉල්ලීමක් කළොත් මෙම මුදල තමාගේ පෞද්ගලික මුදලින් ගෙවීමට සූදානම් බවයි ඔහු එහිදී පැවසුවේ.

එම වීඩියෝව පහතින්…