32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාපැදිය බසයේ ගැටී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

පාපැදිය බසයේ ගැටී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

මිනුවන්ගොඩ හීනටියන ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙක් පාපැදි තරගයක් පුහුණු වෙමින් සිටියදී බස් රථයක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පාපැදි තරගයක් සඳහා කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ වල්පිට ප්‍රදේශයේදී පුහුණු වෙමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණපා තිබේ.

අනතුරෙන් පසු සිසුවා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වන්නේ.